🚚 SUZUKI CARRY DA16T – BRAND NEW | 0 KM 🇯🇵 🏍️ Scooter 3ක් පටවාගෙන, ඔබේ Bike Business එක ලංකාව පුරා ගෙනියන්න! ඔබේ Bike Business එකට, Scooter Delivery වලට, Bike Transport වලට හෝ දෛනික ව්‍යාපාරික වැඩකටයුතු සඳහා හොඳම practical mini truck එකක්. 🔹 658cc R06A Petrol Engine 🔹 Fuel Economy – 16–19 km/L පමණ 🔹 Scooter 3ක් දක්වා Load කළ හැක 🛡️ Advanced Safety Features Dual Sensor Brake Support Forward Collision Warning Autonomous Emergency Braking Lane Departure Warning False Start Prevention High Beam Assist ESP – Electronic Stability Program